Monday, March 7, 2016

Anti Bacterial Natural Hand Wash - Herbal made


මෙය 100% ස්වභාවික කලාදුරු අලයෙන් නිපදවූ Anti Bacterial Natural Hand Wash එකකි. අතීතයේ විෂ නැසීමට ලංකාවේ ආයුර්වේදයට නැතිවම බැරි බෙහෙතක් වූ මෙමගින් ඔබේ දෑත් හොදින් පිරිසිදුු කරයි. වර්තමානයේ වෙළද දැන්වීම් වලින් ඔබ දකින සබන් වර්ග, අත් සෝදන වර්ග ශරීරයට අහිතකර ප්‍රතිපල යථා කාලයේදී ගෙන දෙනු ඇති.ඔබම සිතා බලන්න එවැනි අහිතකර ‍දේවල් වලින් අත් සේදුවද ඒවා 100% අත් වලින් ඉවත් නොවේ. ඒවා නොදැනීම අප ශරීරයට ගැනේ. මෙලෙස ඔබ කෘත්‍රිම ද්‍රව්‍ය වලින් සාදන ලද සබන් හා හෑන්ඩ් වොෂ් වර්ගවලින් කොතරම් ප්‍රමාණයක් අප ශරීරය තුළට යන්නට ඇති ද? මේ නිසා ඔබගේ නීරෝගිකම ගැන සිතා දේශීය වටිනා ඖෂධයකින් නිපදවූ ශරීරයට අහිතකර නොවූ මෙම හෑන්ඩ් වොෂ් භාවිත කර වෙනස වටහාගන්න. දේශීය දේ අගය කරන්න. කෘත්‍රිම ද්‍රව්‍ය වලින් හැකි තරම් ඈත් වන්න. It Is Nut Grass Hand Wash.... Contains Soap and Nut Grass (kaladuru ala) Extract.... This is Certified Product in ISO 9001:2008 GMP HACCP Deliver Island wide... Clean Your Hands Naturally....
Island-wide delivery
Call us now!
Rs.205/-
078-6666-030
තොග මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම්!

No comments:

Post a Comment