Monday, March 7, 2016

Spirulina Face pack - පැහැපත් සමක් ලබා ගැනීමට


අප සමාගම සතුව ස්පිරුලිනා සාරය යොදා සෑදූ ෆේස් පැක් එකක් ඇත....
මෙමඟින් ඔබට පැහැපත් සිරුරක් පැහැපත් සමක් ලබා ගැනීමට හැකිවේ......
මෙහි 100% සොභාවික ස්පිරැලිනා පමනක් අඩන්ගු වේ......
ස්පිරැලිනා වල ප්‍රෝටීන්,කැල්සියම්,විටමින් වර්ග,බීටා කැරෝටීන් වැනි අත්යාවශ්ය පෝෂ පදාර්ථ අඩන්ගු වේ.......
ස්පිරැලිනා යනු නීල හරිත මුහුදු ඇල්ගී වේ.....
මෙහි සැෂේ පැකට් 8 අඩන්ගු වේ.....
මුලු ඇසුරුමම රැපියල් 1540ක් වේ...
රෑපලාවන්යාගාර සඳහා විශේෂ මිල අඩු කිරීම්....
රෑපලාවන්යාගාර සඳහා හෝ නිවසේ තනි පුද්ගල ලෙස උවද භාවිතා කල හැක.....
මෙය සැකසීමට උපදෙස් අසුරනයේම දක්වා ඇත.....
මෙය භාවිතයෙන් සති කිහිපයක් ඇතුලත පැහැදිලි වෙනසක් දැක ගත හැක...
මෙය ආයුර්වේද දෙපර්තමේන්තුවේ 03/03/GF/13/499 යන අන්කය ඔස්සේ ලියාපදින්චි කොට ඇත.....
ඊට අමතරව ISO 22000:2005 සහ ITI මෙයට ඇත....
දිවයින පුරා බෙදාහරිනු ලබයි.....
වියාජ් අනුකරන වලට නොරැවටෙන්න....
 නිශ්පාදන මිලදීගනීමට පමනක් සම්බන්ද කරගන්නා මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු....
භාවිතයට සහ අනෙකුත් නිශ්පාදන පිලිබඳ උපදෙස් නොමිලේ.....
Ikman.lk delivery කණ්ඩායමෙන් හෝ අපගේ නියෝජිතයෙක් නිවසටම කාර්යාලයටම ගෙන්වා ගෙන නිශ්පාදන ලබා ගත හැක.
Tel : 078-6666-030

No comments:

Post a Comment